යන්ත්රය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යම්කිසි බලයකින් හෝ උපක්රමයකින් හෝ ක්රියා කරන උපකරණය ; මෝල ; මැසිම ; එන්ජිම.
2. මන්ත්ර ආදියෙන් ජීවම් කරන ලද තඹ තහඩුවක් හෝ ලෝහ තහඩුවක් බහා සකස් කරන ලද සුරය ; ග්රහ අපල ආදි විවිධ උවදුරුවලින් මිදීම සඳහා භාවිත කරන ජීවම් කළ සුරය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. charm
2. n. engine
3. n. machine
4. n. mechanism
5. Soc. talisman