භාවනා
bhāvanā
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. බෙහෙත් කැවීම.
ඉ. වැඩිකිරීම; වැඩීම.
ඉ. අනිත්යාදිය මෙනෙහි කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. වැඩීම, රාගද්වේෂාදිය මර්දනය කරන්නා වූ සිතිවිලි සිතීම, යම් ධර්මයක් නැවත නැවත මෙනෙහි කිරීම. (පි. 408)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. meditation
Digital Pāḷi Dictionary
- bhāvanā 1 fem developing; cultivating; meditating [bhāve + anā]
- bhāvanā 2 fem honour; reverence; status; reputation [bhāve + anā]
- bhāvanā 3 fem by developing; through cultivating [bhāve + anā + ā bhāvanā + ā]
- bhāvanā 4 fem meditation; state of mind [bhāve + anā]