ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1406
loosely
adv. නිදහස් ලෙස
loosen
1. vt. බුරුල් කරනවා
2. vt. බුරුල් වෙනවා
looseness
loosening
1. Civ. බුරුල් කිරීම
2. Sur. ලිහිල් කිරීම
loot
1. vti. කොල්ලකනවා
2. n. කොල්ලකාගත් දේ
3. n. කොල්ලය
4. vti. පැහැරගෙන යනවා
5. v. මංකොල්ල කනවා
6. Law. ලුංටනය කරනවා
7. Law. ලුංටිතය
looter
1. කොල්ලකරු
2. n. කොල්ලකරුවා
looting
1. n. ආලෝපය
2. Soc. කොල්ලකෑම
3. පැහැර ගැනීම
4. Law. ලුංටනය
lop
1. vi. එල්ලා වැටෙනවා
2. vt. කොටකර දමනවා
3. ඛධඡ
lop-eared
a. ලම්බකර්ණ
lope
vi. පැන පැන දුවනවා
loph
lophodont
lophophore
lophotrichous
Bot. ගුච්ඡරෝමී
lopolith
1. Geo. තලි සෙල
2. තලියක හැඩ ඇති ශෛලය
lopsided
a. පැත්තකට බර
loquacious
1. a. කට වාචාල
2. a. කටකාර
3. a. දොඩමලු
4. බහුභාෂි
5. a. මුඛර
6. වාචාල
loquaciousness
1. n. දොඩමලුකම
2. Psy. දොඩමලුබව
3. n. මුඛරිකම
4. Psy. මුඛරිබව
5. n. වාචාලකම
loquacity
1. n. දොඩමලුකම
2. Psy. දොඩමලුබව
3. n. මුඛරිකම
4. Psy. මුඛරිබව
5. n. වාචාලකම
lorate
Bot. පටිහැඩ
lord
1. n. අංශාධිපතියා
2. n. අධිපතියා
3. int. අනේ ඇත්තට
4. n. ප්රභූ
5. n. භර්තෘ
6. n. රාළ
7. Soc. වංශාධිපති
8. n. වංශාධිපතියා
9. n. වංසක්කාරයා
10. n. සම්දරුවා
11. st. සමිඳු
12. st. ස්වාමි
13. n. ස්වාමිපුරුෂයා
14. n. ස්වාමියා
15. Soc. සාමිවරයා
16. st. සාමී
17. st. හාමි
18. st. හාමු
19. st. හිමි
lord chancellor
Law. චාන්සලර් සාමිවරයා
lord privy seal
lordly
1. a. අහංකාර
2. adv. අහංකාර ලීලාවෙන්