ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1405

look sharp

v. ඉක්මන් කරනවා

look to

1. v. බලාගන්නවා
2. v. යමෙකුගෙන් බලාපොරොත්තු වෙනවා

look up

1. v. යමෙකු බැලීමට යනවා
2. v. හොඳ අතට හැරෙනවා

look up to

v. යමෙකු ගෞරවයෙන් සලකනවා

look-alike

1. n. එක සමාන දෙකක්
2. n. එක සමාන දෙදෙනෙක්

look-over

v. පරීක්ෂා කරනවා

looker

1. n. ඇහැට කණට පෙනෙන තැනැත්තා
2. n. ඇහැට කණට පෙනෙන තැනැත්තී
3. n. පෙනුමැත්තා

looker-on

n. බලා සිටින්නා

looking

n. අවලෝකනය

looking glass

1. n. කැඩපත
2. n. මූණ බලන කණ්ණාඩිය

loom

1. n. අලුව
2. vi. දුරින් පෙනෙනවා
3. vi. නොපැහැදිලි ලෙස පෙනෙනවා
4. n. රෙදි වියන යන්ත්‍රය
5. Art. වියන යන්ත්‍රය
6. vi. විශාලව පෙනෙනවා

looming

1. Art. යන්ත්‍රගත කිරීම
2. Art. යන්ත්‍රණය
3. සන්දෘශ්‍යමාන
4. Art. හැදය සවි කිරීම
5. හැදය සවිකිරිම
6. Wea. හැදය සවිකිරීම

looms

Art. වියන යන්ත්‍ර

loon

1. n. නුහුගුන කාරයා
2. n. පිස්සා

loony

a. මඳක් සිහිවිකල

loop

1. n. තොණ්ඩුව
2. vti. තොණ්ඩුවකින් බඳිනවා
3. n. දරනුව
4. Ele. පුඩු ලනවා
5. n. පුඩුව
6. vti. පුඩුවක් සාදනවා
7. Phy. පුඩුලනවා
8. ලුපය
9. Inf. ලූපය
10. n. වළල්ල

loop-line

n. පුඩු මාර්ගය

loop-the-loop

v. අහස්නැවෙන් කරණම් ගහනවා

looped

a. වලිත

loophole

1. n. කපොල්ල
2. n. කුරුබිලය
3. n. නීතිය නොකඩා නීතියෙන් ගැලවීමේ මාර්ගය
4. n. රැහැනින් ගැලවීමට යා හැකිකම

looping

ලුපනය

loopy

1. a. ඔල්මාද
2. a. තකතිරු

loose

1. a. අනියත
2. a. කළ්ළ
3. a. ගැලවුණු
4. a. චපල
5. a. දුරාචාර
6. n. නිදහස
7. a. නිදහස්
8. adv. නිදහස් ලෙස
9. a. බුරුල්
10. vt. ලිහා අරිනවා
11. a. ලිහිල්
12. adj. ලීල්
13. a. ලොට
14. a. විරළ
15. a. ශිථිල
16. a. සිථිල

loose-coupling

1. බුරුල් ඇඳුම
2. ලිහිල් ඇඳූම