ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1404
long-term
1. a. චිර
2. Soc. දිගු කල්
3. Soc. දීර්ඝ කාලීන
4. Law. දීර්ඝකාලීන
long-waist
long-winded
1. adj. කතාවක් හෝ ලේඛනයක වෙභෙසකර ලෙස දිගු
2. adj. බොහෝ දුර දිවිය හැකි
3. adj. වාචාල
longeron
longevity
1. Psy. චිරවනය
2. n. දීර්ඝායුෂ
3. දීර්ඝායුෂය
4. දීර්ඝායුෂ්කතාව
5. වරවනය
longing
1. n. අටිය
2. n. අභිරුචිය
3. අභිරුවය
4. n. අභිලාෂය
5. Psy. ආකාංක්ෂාව
6. n. දැඩි ආශාව
7. n. දොළදුක
8. Soc. මනදොල
9. st. ලාලස
10. st. ලාලසා
longitude
1. Mat. අයනාංශකය
2. n. දේශාංශකය
3. Mat. දේශාංශය
4. n. දේශාන්තර රේඛාව
5. n. ධෘවකය
6. යාම්යෝජිත්තර වෘත්ත
7. n. යාම්යෝත්තර වෘත්ත
longitudes
longitudinal
1. Psy. අන්වායාම
2. අන්වායාම (අනු-ආයාම)
3. Phy. ආයත
4. a. දික් අතට
5. ශිරස්
longs
longshore
longstanding
longsuffering
lood
n. පෙනුම
loofah
look
1. n. ආකාරය
2. vti. තමන්ගේ පෙනීමෙන් අඟවනවා
3. n. පෙනීම
4. v. බලනවා
5. n. බැල්ම
6. n. බැලුම
7. vti. යමක් දෙස බලනවා
8. n. සම්ප්රේක්ෂණය
look after
1. v. බලාගන්නවා
2. v. මේච්චල් කරනවා
3. v. රකිනවා
look at
1. v. නහමනවා
2. v. පරීක්ෂා කරනවා
3. v. බලනවා
4. v. බැල්ම ලනවා
look back
1. v. අතීතය ගැන සලකනවා
2. v. ආපසු හැරී බලනවා
look for
1. v. බලාපොරොත්තු වෙනවා
2. v. සොයනවා
look into
look like
look on
1. v. නිකම් බලාසිටිනවා
2. v. සලකනවා
look out
1. int. බලාගෙන
2. n. රැකවල
3. v. වග බලාගන්නවා
4. n. විපරම
5. n. සෝදිසිය