අන්වායාම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. දිගට පවත්නා; දිග අතට වූ; අනුලම්බ (=longitudinal).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. longitudinal