සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 206
අන්වර්ථ නාමය
n. alias
අන්වරාස්ථිකාව
අන්වරාස්ථිය
අන්වාදේශය
Law. surrogation
අන්වානුගත
Soc. lineal
අන්වාභාසය
Log. epiphenomenon
අන්වාභාසවාදය
Log. epiphenomenalism
අන්වායම් පටි
Civ. whelps
අන්වායාම
Psy. longitudinal
අන්වායාම (අනු-ආයාම)
අන්වියා
Soc. scion
අන්වීක්ෂණය
Che. microscopy
අන්වීක්ෂය
n. microscope
අන්වීක්ෂයට හසු නොවන
අන්වීක්ෂයට හසු නොවන තරමට කුඩා
අන්වීක්ෂයේ භාවිතය
n. microscopy
අන්වීක්ෂීය
Ele. microscopic
අන්වේක්ෂණය
1. Acc. investigation
2. seek
අන්වේක්ෂණය කරනවා
අන්වේක්ෂණය කිරීම
Acc. investigate
අන්වේශණය කරනවා
Law. investigate
අන්වේශ්ය
Phy. trace
අන්වේශ්ය මූලද්රව්යය
Phy. trace element
අන්වේශ්යය
Phy. tracer