සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 205

අන්නස්‍රෝතය

1. n. esophagus
2. oesophageal
3. n. oesophagus

අන්නස්‍රෝතස්

oesophageal

අන්නස්‍රෝතස්දාහය

Med. oesophagitis

අන්නස්‍රෝතීය

oesophageal

අන්නාංශය

n. ration

අන්නාත්තො

Aes. annatto

අන්නාලිකා‍‍ව

oesophageal

අන්නාසි

1. n. pine
2. pine-apple
3. Med. pineapple

අන්නාසි ගෙඩිය

n. pineapple

අන්නේෂක

foraging

අන්නේෂකයෝ

foragers

අන්යෙෆන්‍ය

1. Ele. mutual
2. Bot. reciprocal

අන්යෙෆන්‍ය උපවනය

Bot. interdependence

අන්යෙෆන්‍ය ක්‍රියාව

Psy. interaction

අන්යෙෆන්‍ය ගැළපීම

n. accord

අන්යෙෆන්‍ය ප්‍රේරණය

Che. mutual induction

අන්යෙෆන්‍ය ස්ථාපනය

Che. transposition

අන්යෙෆන්‍යත්වය

Law. mutuality

අන්යේන්‍ය ක්‍රියාව

Phy. interaction

අන්වග්‍ර

Bot. subapiculate

අන්වය

1. n. construction
2. n. context
3. n. extraction
4. n. lineage
5. n. parentage
6. n. sequence
7. syntax

අන්වයාගත

diachronic

අන්වරය

ulna

අන්වර්ථ

1. a. clear
2. a. obvious