සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 204

අන්ධ බින්දුව

Phy. blind spot

අන්ධ භක්තිය

idolatrous

අන්ධ භාවය

n. blindness

අන්ධ ලපය

n. blind spot

අන්ධ විශ්වාස ඇති

a. superstitious

අන්ධ විශ්වාසය

n. superstition

අන්ධ වෙනවා

v. blind

අන්ධ ස්ථානය

n. blind spot

අන්ධකාර

a. gloomy

අන්ධකාර අධික කාලය

n. dead

අන්ධකාරකය

Aes. blinder

අන්ධකාරය

1. n. dark
2. n. darkness
3. n. gloom
4. n. night

අන්ධකාරයෙන් පීඩිත

a. benighted

අන්ධදේශානුරාගය

n. jingoism

අන්ධනාලය

diverticulum

අන්ධභක්තිකයා

Soc. fanatic

අන්ධභාවය

n. blindness

අන්ධයා

1. n. blind
2. n. fool
3. n. blind person

අන්ධාශය

1. caecum
2. diverticulum

අන්න

1. n. food
2. ind. there

අන්න මාර්ගය

n. alimentary canal

අන්න-ඒෂක

foraging

අන්න-ඒෂකයෝ

foragers

අන්නනාලිකාව

1. n. esophagus
2. n. oesophagus