සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 207
අන්වේෂ
Che. tracers
අන්වේෂකය
අන්වේෂකයා
Sta. investigator
අන්වේෂණ කාලය
Acc. seek time
අන්වේෂණය
1. exploration
2. Soc. investigation
අන්වේෂණය කරනවා
Inf. seek
අන්ෂෝං
Psy. anschauung
අන්සතු කරනවා
v. alienate
අන්සතු කරන්නා
n. alienor
අන්සතු කල නොහැකි
Acc. unalienable
අන්සතු කළ නොහැකි
1. Law. inalienable
2. Soc. unalienable
අන්සතු කළ හැකි
adj. alienable
අන්සතු කිරීම
n. alienation
අන්සතු වීම
n. alienation
අන්සතුකළ නොහැකි
Law. inalienable
අන්සතුකිරීම
Soc. alienation
අන්සතුව ලබන්නා
n. alienee
අන්සෘජු
අන්ය
1. a. alien
2. a. another
3. a. different
4. Soc. fremd
5. a. other
6. a. separable
අන්ය වර්ග කිරීම
Mat. reduction
අන්ය වර්ණදේහය (වෙනස් වර්ණ දේහය)
අන්යකාරක
n. third person
අන්යකාරකත්වය
Law. procuration