අන්වීක්ෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පරීක්ෂණය; ගවේෂණය.
2. (දර්ශන.) නා. ‘වහා’ ‘ඉඳුරා’ යන ගුණ සහිතව ප්‍රතිභාඥානය හා ප්‍රත්‍යක්ෂය හැඳින්වීමට ඥාන විභාගයෙහි යෙදෙන වචනයකි (=anschauung).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පරීක්ෂණය; ගවේෂණය (සං. අන්‍වීක්‍ෂණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. microscopy