ලාලස
lālasa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අධික ආශාවෙන් යුතු වූ ; බලවත් ඇල්මෙන් යුතු ; තදින් ඇලුම් කරන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අධික ආශාව (සං. ලාලස)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. longing
Digital Pāḷi Dictionary
- lālasa masc intense desire; strong longing [lāla + [s] + a]