දීර්ඝායුෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දික් වූ ජීවන කාලය; දිගු කල් ජීවත් වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. දිගු කල් ජීවත්වීම (සං. දීර්ඝායු, දීර්ඝායුස්)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. longevity
2. n. long-life