සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2005

දීර්ඝ පරිමණ්ඩල

a. prolate

දීර්ඝ බෙදීම

Mat. long division

දීර්ඝ ලෝකණිය ශිරාව

Med. long saphenous vein

දීර්ඝ විස්තර සහිත

a. exhaustive

දීර්ඝ වෙභෙසකර චාරිකාව

n. visitation

දීර්ඝ වෙහෙසකර චාරිකාව

visitation

දීර්ඝකාලය

n. aeon

දීර්ඝකාලීන

Law. long-term

දීර්ඝකිරීම

Law. extension

දීර්ඝගෝලාකාර

Bot. prolate

දීර්ඝනය

1. Mat. elongate
2. Mat. elongation

දීර්ඝස්තරය

Bot. prosenchyma

දීර්ඝසූත්‍රතාව

n. tedium

දීර්ඝායනය

Sur. elongation

දීර්ඝායු ලබන ආහාර ක්‍රමයකට අදාල

a. macrobiotic

දීර්ඝායුෂ

1. n. longevity
2. n. long-life

දීර්ඝායුෂ පැතීමේ නිපාතයක්

int. viva

දීර්ඝායුෂ ලබනවා

vt. outlive

දීර්ඝායුෂය

longevity

දීර්ඝායුෂ්කතාව

longevity

දීර්ඝාරූපී

Bot. calcariform

දීර්ඝාව

Bot. calcar

දීර්ඝාව රහිත

ecalcarate

දීර්ඝාව සහිත

calcarate