අභිලාෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තද ආශාව; කැමැත්ත; අනුරාගය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බලවත් කැමැත්ත (සං. අභිලාෂ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ambition
2. n. aspiration
3. n. covetousness
4. n. desire
5. n. longing
6. n. relish
7. n. yearning