අභිරුචිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දැඩි ආශාව; ඇල්ම; කැමැත්ත; අභිරතිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ප්‍රීතිය; කැමැත්ත (පා. සං. අභිරුචි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. appetite
2. n. desire
3. n. gusto
4. Log. interest
5. n. longing
6. n. penchant
7. n. predilection
8. Aes. preference
9. Psy. taste