ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1403
lone
1. අවිවාහක
2. a. කාන්සියෙන් සිටින
3. a. තනි
4. පාළු
5. a. මිනිසුන් නොගැවසෙන
6. සහචරයකු නැති
7. හවුහරණක් නැති
8. a. හුදකලා වූ
9. හුදෙකලා
loneliness
1. n. කාංසිය
2. n. කාන්සිය
3. n. කෝල
4. n. තනිකම
5. n. තනිය
6. n. පාළුව
7. n. ශාංකාව
8. Aes. හුදකලාව
9. n. හුදෙකලාව
lonely
1. adv. උදෙකලාව
2. a. එකලා
3. a. කේවල
4. adv. තනිවම
5. a. පාළු
6. a. රහෝගත
7. a. විජන
8. adv. හුදකලා
9. a. හුදෙකලා
10. adv. හුදෙකලාවම
loner
n. තනිව වසන්නා
lonesome
a. පාළු
long
1. a. ගුරු
2. a. දික්
3. a. දිග
4. n. දිග කාලය
5. a. දිගටි
6. a. දීඝ
7. a. දීර්ඝ
8. a. දුර
9. a. පවත්නා
10. adv. බොහෝ කල්
11. a. බොහෝ කල් ගතවන
long ago
1. adv. එකමත් එක කලෙක
2. adv. බොහෝ ඉහත
long bone
Med. දිග ඇටය
long division
Mat. දීර්ඝ බෙදීම
long dozen
n. දහතුන
long hundred
n. එකසිය විස්ස
long measure
n. දිග මැනීම
long pepper
n. තිප්පිලි
long saphenous vein
Med. දීර්ඝ ලෝකණිය ශිරාව
long time
long ton
Civ. දිගු ටොනය
long wave
Ele. දික් තරංගය
long-ago
1. adv. එකමත් එක කලෙක
2. adv. බොහෝ ඉහත
long-headed
a. නුවණැති
long-lasting
long-life
long-playing
1. Ele. දි වැ
2. Ele. දිගු වැයුම්
long-range
Sur. දීර්ඝ පරාසය