නුවණැති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[නුවණ + ඇති]
වි. නුවණ යුතු; ඥානවන්ත; නැණැති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. brainy
2. a. long-headed
3. a. thinking
4. a. wise