නුවණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඥානය; නැණ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඥානය; නැණ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. brain
2. n. eye
3. n. gumption
4. n. wisdom