සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2306
නුවණ
නුවණ ඇති
a. gumptious
නුවණක්කාර
1. a. intelligent
2. a. judicious
3. a. prudential
4. a. sapient
5. a. tactful
නුවණක්කාර බව
n. prudence
නුවණක්කාරකම
n. sapience
නුවණට හුරු
නුවණට හුරු නැති
1. a. impolitic
2. a. imprudent
3. a. inadvisable
4. a. indiscreet
5. a. inexpedient
නුවණට හුරු ලෙස
adv. sensibly
නුවණැති
1. a. brainy
2. a. long-headed
3. a. thinking
4. a. wise
නුවණැති පුද්ගලයා
n. solomon
නුවණින් ක්රියා කරන
a. well-advised
නුවණින් ක්රියාකරන
a. discreet
නුවණින් සලකනවා
vt. envisage
නුවන
n. eye
නුවර
නුවරවැස්සෝ
n. town
නුවානය
n. novena
නුවාන්සය
Aes. nuance
නුවුවමනා
1. a. needless
2. a. uncalled-for
3. a. undue
4. a. unnecessary
5. a. unneeded
නුවුවමනා අලංකාර සහිත
a. tawdry
නුවුවමනා රෙකුලාසි ආදිය
n. red tape
නුවුවමනා විස්තර
n. prolixity
නුවුවමනා විස්තර සහිත
a. prolix
නුවුවමනා සේ දිගින් දිගට කතා කරනවා
vi. speechify