සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2307
නුවුවමනා සේ වැඩි
adv. too much
නුවෝ
Aes. nouveau
නුසිෆ්රාගා ගණයේ කාක්කා
නුසුදුස්සනට කොටස් දෙනවා
vt. miscast
නුසුදුසු
1. a. awkward
2. adj. bad
3. adv. beneath
4. a. inadaptable
5. a. inappropriate
6. a. inconvenient
7. a. undesirable
8. a. unearthly
9. a. unfit
10. a. unfitted
11. a. unsuitable
12. a. unworthy
13. a. wrong
නුසුදුසු කරනවා
Law. disqualify
නුසුදුසු දෙයක් තත්ත්වයක්
n. bogey
නුසුදුසු නියමය
n. tall order
නුසුදුසු බව කියනවා
v. condemn
නුසුදුසු බව කීම
n. condemnation
නුසුදුසු බවට පමුණුවනවා
vt. disqualify
නුසුදුසු ලෙස
a. out of place
නුසුදුසු විවාහය
n. misalliance
නුසුදුසු වෙනවා
Law. disqualify
නුසුදුසු සේ දිවුරීම
n. profanity
නුසුදුසු සේ දොඩවනවා
vt. blaspheme
නුසුදුසු සේ රථය ඉස්සර කරනවා
නුසුදුසු සේ විහිදෙනවා
vti. sprawl
නුසුදුසුකම
1. n. disability
2. Law. disqualification
නුසුදුසුකම්
නුසුන්
a. unbroken
නුහැසුම
නුහුගුණකාරයා
n. imbecile
නුහුගුන කාරයා
n. loon