සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2305
නුමුලාසිව
adv. uncheated
නුමුහුන්
1. a. pure
2. thoroughbred
නුමුහුන් බටර්වල මේද සාරය
n. butterfat
නුමුහුම
නුඹ
නුඹම
pron. yourself
නුඹලා
pron. ye
නුඹලා ම
n. yourselves
නුර්ති
නුරා
n. love
නුරා බැල්ම
නුරු
n. cymbal
නුරුස්නා
1. a. abhorrent
2. adj. antipathetic
3. a. resentful
නුරුස්නා පුද්ගලයා
n. blighter
නුරුස්නාගතිය
n. antipathy
නුරුස්නාබව
n. repugnance
නුරුස්නාව
Psy. antipathy
නුරුස්සන
නුරුස්සනවා
නුල
Bot. thread
නුලස
adv. promptly
නුල්ගැට පිපීම
නුව
Civ. gin
නුවටා
n. jain