සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2304
නුපුන් චෙක්පත
Law. blank cheque
නුපුන් පිටසන
1. Law. blank endorsement
2. Acc. endorsement in blank
නුපුන්සඳ
නුපුරුදු
1. a. foreign
2. a. green
3. a. maiden
4. a. new
5. a. novel
6. a. raw
7. a. unaccustomed
8. a. unwonted
නුපුරුදු තැනැත්තා
නුපුරුදු බව
n. novelty
නුපුරුදුකාරයා
n. tiro
නුපුස්නා
a. valueless
නුපුහුණු
Soc. unskilled
නුපුළුවන
v. cannot
නුපුළුවන්
aux. cannot
නුපුළුවන්කම
n. disability
නුබ
n. sky
නුබඳ
adv. continuously
නුබමැණ
n. sun
නුබමිණ
n. sun
නුබුන්
a. unbroken
නුබුන් වත්කම
Eco. solvency
නුබුන්වත්
Acc. solvent
නුබුන්වත් බව
Law. solvency
නුබුන්වත්කම
නුබූන්වත්කම
Acc. solvency
නුමුකළ
1. a. immature
2. a. unadulterated
නුමුත්
1. conj. but
2. prep. nevertheless