නුබ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අහස; ආකාශය.
2. නා.ප්ර. ඔබ; යුෂ්මතා.
3. නා.ප්ර. මොබ; මෙතැන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. අහස; ආකාශය (පා. නභ සං. නභස්)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. sky
1. නා.ප්ර. අහස; ආකාශය.
2. නා.ප්ර. ඔබ; යුෂ්මතා.
3. නා.ප්ර. මොබ; මෙතැන.
නා.ප්ර. අහස; ආකාශය (පා. නභ සං. නභස්)
n. sky