නුඹසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. අහස; ආකාශය.2. නා.ප්ර. ඔබ; යුෂ්මතා.3. නා.ප්ර. මොබ; මෙතැන.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. thee2. pron. youසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 964 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2305 ← නුමුළා නුඹම →