නුමුළා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මුළා නොවී; නොරැවටී; නොවරදවා.
2. වි. අප්‍රමාදව; නොපමාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මුළා නොවී; නොරැවටී/ අප්‍රමාද ව