දීර්ඝ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කෙටි නොවන; දිග; ආයත.
2. වි. දිගු කලක් පවන්නා.
3. වි. මාත්‍රා දෙකකින් යුක්ත; ගුරු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කෙටි නොවන; ආයත/ දිගු කාලයක් පවත්නා (සං. දීර්ඝ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. long