එකලා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තනි; හුදකලා; ආශ්‍රයෙන් හෝ සහයෝගයෙන් හෝ සම්පූර්ණයෙන් වියුක්ත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. තනි; හුදකලා (ප්‍රා. එකකල්ලක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. claustral
2. Sur. isolated
3. a. lonely
4. a. solitary