සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 892
එකල
adv. then
එකලස
Phy. assembly
එකලස් කරනවා
1. Mng. assemble
2. vt. co-ordinate
එකලස් කිරිම
1. assemblage
2. assembling
එකලස් කිරීම
1. Aes. assemblage
2. assemble
3. n. assembling
4. assembly
එකලස් පෙළ
Mng. assembly line
එකලස් පේළිය
Art. assembly line
එකලස් මග
Acc. assembly line
එකලස් මඟ
Eco. assembly line
එකල්
adv. then
එකල්හි
adv. then
එකලා
එකලා කරනවා
Law. isolate
එකලා තරංගය
Mat. solitary wave
එකලා සංසීමනය
Law. solitary confinement
එකලා(ගායන/වාදන)
එකලාව
adv. alone
එකලාව සිරකොට තැබීම
Law. solitary confinement
එකලාවෝ
එකලී
Law. isolated
එකවර
1. adv. together
2. adv. at the same time
එකවර ගෙවීම
Eco. down payment
එකවර දෙන මුදල
n. lump sum