සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 893

එකවර ම සමස්තය දක්වන හෝ පෙනෙන

panoptic

එකවර මාධ්‍ය දෙකකින් එක ම වැඩසටහන ප්‍රචාරය කිරීම

simulcast

එකවර වැටෙන රාශිය

n. volley

එකවර විශාල ගණනක් වනසනවා

vt. mow down

එකවර සතුරාට වෙඩි තබනවා

vt. enfilade

එකවර සතුරාට වෙඩි තැබීම

n. enfilade

එකවරට කපා භෙළනවා

vti. snip

එකවරට කපා හෙළනවා

snip

එකවරම

1. adv. immediately
2. adv. like a shot

එකවිට නිල කීපයක් දරන්නා

n. pooh-bah

එකවිට සිදුවන

1. a. simultaneous
2. a. synchronous

එකවිට සිදුවන බව

1. n. simultaneity
2. simultaneousness

එකවිට සිදුවෙනවා

vti. synchronize

එකසම

a. equal

එකසමාන

a. equal

එකසරියේ

1. adv. equally
2. adv. similarly

එකස්වර කථාව

n. singsong

එකසැරේට

adv. at once

එකසිය විස්ස

n. long hundred

එකසේ

adv. similarly

එකසේ පැතුරුණු

a. coextensive

එකසෛලික

Bot. unicell

එකහෙලාම

flat

එකහෙළා

unanimously