එකහෙළා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි.වි. එක්වර; එකපැහැර.
2. ක්රි.වි. ස්ථිර ව; නිශ්චය වශයෙන්; ඒකාන්තයෙන්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි.වි. එක්වර; නිශ්චය වශයෙන්
1. ක්රි.වි. එක්වර; එකපැහැර.
2. ක්රි.වි. ස්ථිර ව; නිශ්චය වශයෙන්; ඒකාන්තයෙන්.
ක්රි.වි. එක්වර; නිශ්චය වශයෙන්