සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 894

එකහෙළාම

outright

එකළස් පෙළ

Geo. assembly line

එකළොස්වෙනි

a. eleventh

එක්

1. a. an
2. a. one
3. a. single

එක් අගයැති

one-valued

එක් අවස්ථාවකින් ක්‍රමයකින් වෙනස් එකට මාරු වෙනවා

n. change over

එක් ඇසක ප්‍රයෝජනය සඳහා පමණක් ඇති

monocular

එක් ඇසකට අදාළ

monocular

එක් ඇසක් ඇති

monocular

එක් ඇසක් පමණක් ඇති යෝධයා

n. cyclops

එක් එක්

a. each

එක් කණිකාව

einkorn

එක් කරනවා

1. v. add
2. v. amalgamate
3. v. collect
4. v. combine
5. v. conflate
6. v. gather
7. v. interlink
8. vti. unite

එක් කාපලයක් පමණක් ඇති

monocarpellary

එක් කිරීම

1. append
2. n. combination
3. n. conflation
4. joinder

එක් තල

Civ. in line

එක් දිශාවකට චලනය වීමේ දී පමණක් බලය ලබාගන්නා

single-acting

එක් නෙති

Sur. monocular

එක් පැත්තකට පමණක්

a. one-way

එක් පැත්තකින් කෙළවර වන පාර

1. n. dead-end
2. n. dead end

එක් පුෂ්ප ශීර්ෂකයක් පමණක් ඇති

monocephalic

එක් බුමු ගේ

Aes. bungalow

එක් මණිපත්‍රයක් පමණක් ඇති

monosepalous

එක් මද

monoestrous