සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 891
එකම පංතියේ ඉගෙනුම ලබන තැනැත්තා
එකම මාතෘකාව වටා බැඳුණ ගී සරණිය
එකම මායිමක් ඇති
a. conterminous
එකම වංශයට අයත්
a. kindred
එකම වර්ගයට අයත්
a. kindred
එකම ශරීර ව්යහයන් ඇති මත්ස්යයෝ
එකම ශරීර ව්යුහයන් ඇති මත්ස්යයෝ
n. coelenterate
එකම හැඩයක් ඇති
එකමකම
prep. singleness
එකමත්
a. certain
එකමත් එක කලෙක
එකමුතු
1. a. harmonious
2. a. united
එකමුතු කරනවා
vti. harmonize
එකමුතු නැති
a. discordant
එකමුතු නැති බව
n. disharmony
එකමුතු නැතිකම
n. discord
එකමුතු වන ලෙස
adv. agreeably
එකමුතු වීම
එකමුතු වෙනවා
vti. harmonize
එකමුතුකම
1. co-operation
2. n. communion
3. n. concord
4. n. harmony
එකමුතුබව
n. togetherness
එකමුතුව
1. Aes. solidarity
2. Soc. unity
එකමුතුව ක්රියා කරනවා
v. cooperate
එකරැස් කිරීම
Sta. collection