සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 890

එකතුකුරුව

Mat. adder

එකතුබෙදනය

Law. totalisator

එකතුව

1. n. accumulation
2. n. addition
3. n. aggregate
4. adv. altogether
5. n. amount
6. Mng. assembly
7. n. collect
8. n. collection
9. adv. conjointly
10. n. gathering
11. hoard
12. n. sum
13. n. summation
14. n. tot
15. n. total
16. adv. en masse
17. n. to boot

එකතුව කැමැත්ත දෙනවා

vt. plump for

එකතුව වශයෙන් ලැබෙනවා

vt. amount

එකතුව ව්‍යාපාර කරනවා

vi. syndicate

එකතුව වාසය කරනවා

vt. hive

එකතුව සොයනවා

vt. totalize

එකතුවක්

n. combo

එකතුවම් යන්ත්‍රය

Acc. adding machine

එකතුවීම

1. n. accedence
2. n. accretion
3. n. accrual
4. n. coalescence
5. n. cumulation
6. accessio

එකතුවූ

Acc. accumulated

එකතුවෙනවා

v. amount

එකන්‍යෂ්ටික

mononuclear

එකපාරට කැඩෙනවා

vt. snap

එකපාරටම

1. adv. all at once
2. adv. all of a sudden
3. adv. like a shot
4. adv. of a sudden

එකපිට එක වැටීම

Aes. overlap

එකපිට වැටෙන

a. coincident

එකභෙලාම

adv. flat

එකභෙළා

adv. unanimously

එකභෙළාම

adv. outright

එකම

1. a. only
2. a. same
3. a. singular
4. a. sole

එකම අක්ෂයක් ඇති

a. coaxial

එකම තීරයක් පැවතීම හා සම වර්ගඵලයක් ආවරණය කිරීම

coterminous