කටකාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) වි. කථාවෙහි දක්ෂ; මුඛරි.
2. වි. දොඩමලු; වාචාල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. garrulous
2. a. loquacious