කටකිරියා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මළ සිරුරට ගෞරව කිරීම වශයෙන් කරන පැන් වත්කිරීම වැනි ක්රියා.
2. නා.ප්ර. මෘතදේහය පිළිබඳ අවසාන කටයුතුවලින් පසු දෙන බත් බුලත් සංග්රහය; මතක දානය.
3. නා.ප්ර. පිපාසය.