ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1408

loud-speaker

1. ලවුඩ්ස්පීකරය
2. ශබ්ද විකාශකය

louderback

Geo. ලවුඩබැක්

loudly

1. adv. ශබ්ද නඟා
2. adv. සැරෙන්
3. adv. හයියෙන්

loudness

1. ලවුම
2. Ele. සැර
3. Phy. හඩේ සැර
4. Psy. හඬේ බර
5. n. හඬේබර

loudspeaker

1. Phy. ලෞඩ්ස්පීකරය
2. Phy. ශබ්ද විකාශකය

lough

1. n. අයර්ලන්තයේ වැව
2. Geo. විල

louis

n. ප්‍රන්සයේ පරණ රන් කාසියක්

lounge

1. vi. අලසකමින් කල් ගතකරනවා
2. vi. හාන්සි වී සිටිනවා
3. n. හාන්සි වෙන සෝපාව

lounger

n. අලසයා

lour

vi. අහස කළු කරනවා

louse

1. n. උකුණා
2. n. ලේඬ්යා
3. ලේයා

lousy

1. a. උකුණන් ඇති
2. a. නීච

lout

1. n. අශික්ෂිතයා
2. n. ජඩයා
3. n. තඩියා
4. n. නිවටයා
5. n. පතුරු ජනේලය

louver

n. පතුරු ජනේලය

louvers

ලූවර

louvre

1. n. පතුරු ජනේලය
2. Civ. ලූවරය

lovable

1. a. ආදරණීය
2. a. ප්‍රිය වඩන

lovage

n. කෑම රසවත් කිරීමට යොදන පැළෑටි විශේෂයක්

love

1. n. ආදරය
2. vti. ආදරය කරනවා
3. vti. ආදරය දක්වනවා
4. n. ආලය
5. n. ආලය කරන වස්තුව
6. n. ඇල්ම
7. v. ඇලුම් කරනවා
8. n. දයාව
9. n. නුරා
10. n. ප්‍රණය
11. vti. ප්‍රිය කරනවා
12. n. ප්‍රේමය
13. n. පෙම
14. n. පෙම්වතිය
15. n. මෛත්‍රීය
16. st. රති
17. st. ශෘංගාර
18. st. සනා
19. n. ස්නේහය
20. n. සාදරය
21. n. සෙනෙහස

love child

1. n. අවජාත දරුවා
2. n. අවිවාහක ස්ත්‍රීගේ දරුවා

love grass

n. තුත්තිරි

love letter

n. ආදර හසුන

love match

n. ප්‍රේම විවාහය

love song

n. ප්‍රේමගීතය