ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1409
love-potion
n. ඉණා බෙභෙත්
love-song
n. ප්රේමගීතය
loveable
1. a. ආදරණීය
2. a. ප්රිය වඩන
loveless
1. a. අනාදර
2. a. ආදරය අහිමි
loveliness
1. කාන්ති ගුණය
2. n. ප්රසන්නභාවය
3. ශෝභාව
lovelorn
adj. ආදරය පතා ලතැවෙන
lovely
lover
lovers
n. පෙම්වත් යුවළ
lovesick
1. adj. ආලයෙන් රෝගීවූ
2. adj. ප්රේමාතුර
lovey-dovey
loving
1. a. ආදරණීය
2. a. දයාබර
3. a. ප්රේමවන්ත
4. a. වත්සල
5. a. ස්නේහවන්ත
6. a. සාදර
loving-kindness
low
1. a. අඩු
2. adv. අඩුවෙන්
3. a. අධම
4. a. අනාර්ය
5. a. අසභ්ය
6. a. උස නැති
7. a. ඌළියක්කාර
8. a. කුප්ප
9. a. ගර්හිත
10. a. ගෙරි
11. a. ගොරෝසු හඬ
12. a. ජඩ
13. vi. තප්පුලනවා
14. a. තිරච්ඡාන
15. a. තිරශ්චීන
16. a. තුච්ඡ
17. a. දුර්වල
18. a. දෙබරාදු
19. a. නිකෘෂ්ට
20. a. නීච
21. a. පට්ට
22. adv. පහතට
23. a. පහත්
24. adv. පහතින්
25. a. පහළ
26. a. ප්රමාණ නොවූ
27. a. පාත
28. a. පාත්
29. a. පාහර
30. a. බලු
31. a. ම්ලේච්ඡ
32. a. යටහත් පහත්
33. a. ලාමක
34. a. වාමන
35. a. වෙට්ට
36. a. සප්පට
37. a. සවුත්තු
38. a. හීන් හඬ
low comedy
1. Aes. අවසුඛාන්තය
2. n. ග්රාම්ය වූ හාස්යරසයෙන් යුත් නාට්යය
low frequency
1. Ele. අව සං
2. Ele. අවච සංඛ්යාතය
low pressure
1. Civ. අ පී
2. Mat. අඩු පීඩනය
3. Mat. අවච පීඩනය
4. Civ. අවපීඩනය
low relief
1. Aes. මන්ද උන්නත
2. n. ස්වල්පව නෙරීම
low tide
n. බාදිය
low water
1. n. බාදිය
2. n. වතුර අඩුබව
low(barometric)
low-carbon steel
Civ. අවකාබන් වානේ
low-class
low-down
n. නීච