මෛත්‍රිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යහපත් සිතින් සියලු සත්වයන්ට නිදුක්, නිරෝගී සුව පතන මෙත් අරමුණ.
2. මිත්‍රත්වය ; අද්වේෂය ; දයාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. loving-kindness