සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3460
මේස්ත්රී
මේසාව
මේසිටාව
Geo. meseta
මේසොනයිට්
Che. masonite
මේහ
Med. diabetic
මේහනය
n. urination
මේහය
Med. diabetes
මෛක්රෆෝනය
n. microphone
මෛක්රොනය
මෛත්රිය
මෛත්රීය
1. n. love
2. n. loving-kindness
මෛථුන
a. sexual
මෛථුන ගාහනය
Law. carnal knowledge
මෛථුන විනිවිදීම
Law. carnal knowledge
මෛථුන සේවනය
මෛථුනය
1. n. coition
2. n. coitus
3. n. copulation
4. n. venery
5. Soc. sexual intercourse
6. Law. sexual union
මෛථුනය පිළිබඳ
a. venereal
මෛථුනයෙහි යෙදීම
n. fornication
මෛථුනයෙහි යෙදෙන අවිවාහක ස්ත්රී පුරුෂයින්
n. fornicator
මෛථුනයෙහි යෙදෙනවා
vi. fornicate
මෛථුනසේවනය
1. n. connection
2. n. connexion
මෛථුනික
මෛථූනය
Law. fornication
මෛථූනය අතරමැද නැවතීම
Law. coitus interruptus