සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3459

මේවා

pron. these

මේෂ

1. n. aries
2. n. goat

මේෂ රාශිය

1. n. aries
2. n. ram

මේස

n. table

මේස උදුනක් හෝ කුඩා උදුනක්

chauffer

මේස පන්දු ක්‍රීඩාව

n. ping-pong

මේස පිහිය

n. table knife

මේස රෙද්ද

n. tapis

මේස රෙදි

1. napery
2. n. table linen
3. table-linen

මේස ලුණු

Che. table salt

මේසනයිට්

Phy. masonite

මේසන්

1. n. mason
2. n. masonry

මේසන් වැඩ

Art. masonry

මේසන් හැන්ද

n. trowel

මේසය

1. n. board
2. n. table

මේසයක මතුපිට තබන ක්ෂුද්‍ර පරිගණකය

n. desktop

මේසයක හැඩ අග

n. chamfer

මේසරය

Phy. maser

මේස්

1. n. hose
2. n. socks
3. n. stocking

මේස් ආදිය

hosiery

මේස් ඇඳුම්

n. hosiery

මේස් පටි

suspenders

මේස් පටිය

n. garter

මේස් වෙළෙන්ඳා

n. hosier