මේෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. එළුවා ; ඒඩකයා.
2. (ජ්‍යෝති.) රාශියක් ; එළු රැස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ජ්‍යොතිෂ්‍යයෙහි සඳහන් රාශි දොළසින් පළමු වැන්න/ එළුවා (සං. මෙෂ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aries
2. n. goat