මේසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලී, වානේ ආදියෙන් සාදනු ලබන, පාද මත සවි කළ පුවරුවක් සහිත ගෘහ භාණ්ඩයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. board
2. n. table