මෛථුනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ස්ත්රී පුරුෂ සංසර්ගය ; ලිංගික සම්බන්ධය ; මෙවුන්දම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ස්ත්රී-පුරුෂ සංසර්ගය (සං. මෛථුන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. coition
2. n. coitus
3. n. copulation
4. n. venery
5. Soc. sexual intercourse
6. Law. sexual union