ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1410

low-grade

1. adj. පහත් තත්ත්වයේ
2. adj. බාල

low-key

1. adj. තියුණු බවෙන් අඩු
2. adj. මතුවී නොපෙනෙන

low-lying

1. a. නිම්න
2. a. පහතින් පිහිටි

low-pitched

a. ගම්භීර ස්වරය

low-pressure

1. Civ. අ පී
2. Mat. අඩු පීඩනය
3. Mat. අවච පීඩනය
4. Civ. අවපීඩනය

low-spirited

a. අධෛර්ය්‍ය වූ

low-tension

Art. අවශක්මතාව

low-voltage

Che. අවවෝල්ටීයතාව

low-water mark

1. Geo. බාදිය ඉම
2. Law. බාදිය මට්ටම

lower

1. a. අඩු කරනවා
2. a. අඩු වෙනවා
3. vi. අඳුරු වෙනවා
4. vi. අහස කළු කරනවා
5. a. පහත් කරනවා
6. a. පහත් වෙනවා
7. v. පාත දමනවා
8. v. පාත් කරනවා
9. a. බහිනවා
10. a. බානවා
11. a. යටි
12. a. වඩා පහත්

lower bound

Mat. යටත් පර්යන්තය

lower case

n. කුඩා අකුරු

lower court

1. Soc. පහල උසාවිය
2. Law. පහළ උසාවිය

lower jaw

n. යටි ඇන්ද

lower limit

1. Soc. පහල සීමාව
2. Soc. යටත් සීමාව

lowering

1. Mat. අවතරණය
2. n. බැස්සීම
3. a. රවා බලන
4. vi. රවා බලනවා

lowest

1. Mat. අඩුතම
2. a. අවම
3. Mat. කුඩා ම
4. a. පඤ්චම

lowest common multiple

Mat. කුඩා ම පොදු ගුණාකාරය

lowing

n. තැපිල්ලීම

lowlander

vi. මිටියාවතෙහි නිවැසියා

lowliness

n. නිවටකම

lowly

1. adv. ණිහිය
2. a. නිවට
3. a. පහත්
4. a. විනීත

loxodrome

1. Geo. සදිශ පථය
2. Sur. සමදිගංශ පථය
3. Mat. සමදිගංශකය

loyal

1. a. ඉතා හිතවත්
2. a. ගැති
3. a. දේශප්‍රේමී
4. a. පක්ෂපාත
5. a. රාජපාක්ෂික
6. a. ලෙන්ගතු