ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1411
loyalist
1. n. ගැත්තා
2. n. රාජපාක්ෂිකයා
loyalty
1. n. පක්ෂපාතකම
2. Log. පක්ෂපාතිත්වය
3. Psy. පාක්ෂිකභාවය
4. Psy. ලැදිකම
5. n. විශ්වාසවන්තකම
lozenge
n. ලොසින්ජරය
lsi
lt
Phy. සීමාව
ltrl
lubbard
lubber
lubberly
1. a. තරබාරු
2. adv. තරබාරු ලෙස
lubricant
1. Art. අභ්යංජකය
2. Che. අභ්යඤ්ජකය
3. st. ලිහිස්සි තෙල්
4. n. ලිහිසි තෙල්
5. ලිහිසිකරය
6. n. ස්නේහකය
7. Civ. ස්නේහය
lubricants
lubricate
1. Sur. අභ්යංජනය කරනවා
2. Che. අභ්යඤ්ජන කරනවා
3. අභ්යඤ්ජනය කරනවා
4. vt. ලිස්සා යාමට සලසනවා
5. v. ස්නේහක දමනවා
6. Art. ස්නේහන කරනවා
7. Phy. ස්නේහනය කරනවා
lubricating oil
Che. ස්නේහක තෙල්
lubrication
1. Art. අභ්යංජනය
2. Che. අභ්යඤ්ජනය
3. n. ලිස්සා යාමට සැලසීම
4. n. ස්නේහනය
lubricator
Che. ස්නේහකය
lubricious
1. adj. අශික්ෂිත
2. adj. කාමුක
3. adj. මගහරින
4. adj. ලිස්සන
5. adj. සිනිඳු
lubricity
1. n. ගැලවී යාම
2. n. පලායාමේ හැකියාව
lucence
n. දීප්තිය
lucent
1. a. දීප්තිමත්
2. a. භාස්වර
3. a. විනිවිද පෙනෙන
lucerne
Geo. ලුසන්
lucid
1. a. අවිකල
2. Law. ඉපැහැදිලි
3. a. නිර්මල
4. a. පැහැදිලි
5. විශද
6. Law. සිහිය ඇති
7. Aes. සුබෝධ
lucidity
1. Law. ඉපැහැදිලි බව
2. Psy. විශාදතාව
3. ස්පෂ්ටතාව
4. Law. සිහිමත්බව
5. Psy. සිහිය ඇති තත්ත්වය
6. Aes. සුබෝධත්වය
7. සුවිශදතාව