ස්නේහනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ස්නේහ දැක්වීම ; ආදරය කිරීම.
2. ඇඟෙහි තෙල් ගැල්වීම.
3. මෘදු කිරීම ; සිනිඳු කිරීම.
4. ඝර්ෂණය අඩු කිරීම සඳහා ග්රීස්, තෙල් ආදිය යෙදීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ස්නේහ කිරීම; ආදරය කිරීම (සං. ස්නෙහන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. lubrication