ස්නේහය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ආදරය ; ප්රේමය.
2. තෛලය ; තෛලම.
3. තෙල් ගැල්වීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආදරය; ප්රේමය (පා. සං. ස්නෙහ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. affection
2. n. endearment
3. n. love
4. Civ. lubricant
5. n. oil
1. නා. ආදරය ; ප්රේමය.
2. තෛලය ; තෛලම.
3. තෙල් ගැල්වීම.
නා. ආදරය; ප්රේමය (පා. සං. ස්නෙහ)
1. n. affection
2. n. endearment
3. n. love
4. Civ. lubricant
5. n. oil