ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1412

luciferin

ලුසිෆෙරින්

lucilia

Med. ලුසිලියා

luck

1. n. ඉරණම
2. n. භාග්‍යය
3. n. වාච්චිය
4. වාච්වය
5. n. වාසනාව
6. n. විපාකය
7. n. ශුභාශුභය
8. n. හේතු බලය

luckless

a. අවාසනාවන්ත

lucky

1. a. ධන්‍ය
2. a. පින්වත්
3. a. බදුරු
4. a. මංගල
5. a. වාසනාවන්ත
6. a. ශුභ
7. a. සුභ

lucrative

1. Law. මූල්‍යදායක
2. n. ලාභ උපදවන
3. n. වාසි ඇති
4. වාසි සහගත
5. Law. වාසිමත්

lucre

1. n. ධනය
2. n. මුදල්
3. n. ලාභය

lucubration

1. n. රූ වන තුරු පාඩම් කිරීමෙන් කළ නිර්මාණය
2. වන තුරු පාඩම් කිරීමෙන් කළ නිර්මාණය

luddite

1. n. දියුණුවට අකුල් භෙළන්නා
2. දියුණුවට අකුල් හෙළන්නා

luddites

1. ලඩ් වාදීන්
2. Eco. ලඩිට්

ludicrous

1. පරිහාසකර
2. a. විහිළු
3. a. සිනා උපදවන
4. a. හාස්‍යජනක
5. Psy. හාස්‍යජනකය

ludo

n. දාදු කැටයකින් කරන ලූඩො ක්‍රීඩාව

luff

vi. සුළං ඇති දිශාවට සමීපව යාත්‍රා කරනවා

luffing

Civ. ඩෙරිකීම

lug

1. vt. අමාරුවෙන් ඇදගෙන යනවා
2. Civ. කන
3. Art. තුඩුව
4. Art. දිවත

luggage

1. ගමන්බඩු
2. Law. ගමන්බඬු
3. n. බර බද්දර
4. n. මඟියාගේ මාර්ගෝපකරණ
5. ලගාසි
6. Law. ලගෙජ්
7. ලැගෙජ්
8. st. සම්බල

lugger

n. කුඩා රුවල් නැවක්

lugubrious

1. a. දුක්මුසු
2. a. විලාප සහිත

lugworm

n. ඇමට ගන්නා පණුවෙක්

lukewarm

1. a. ඇල් මැරුණු
2. a. මන්ද්‍යෝත්සාහී
3. මන්දෝත්සාහී
4. a. යන්තම් උණු
5. a. වැඩි සැලකිලි නැති

lull

1. n. උපසමය
2. vti. තාවකාලිකව නවතිනවා
3. n. දරු නැළවිල්ල
4. vti. නලවනවා
5. v. නළවනවා
6. Geo. නිසලබව
7. vti. සනසනවා

lullaby

1. n. දරු නැලවිල්ල
2. n. දරු නැළවිල්ල
3. Aes. නැලවිල්ල
4. n. නිද්‍රාගීතය
5. Aes. ලාලිකාව

lulled

a. ලාලිත

lumbago

1. n. කටීවායුව
2. n. තුනටිය රුදාව