ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1413

lumbar

1. Med. කටී
2. a. තුනටියට අයත්

lumbar nerve

Med. කටී ස්නායුව

lumbar puncture

Med. කටී වේධනය

lumbar vertebra

Med. කටී කශේරුකාව

lumber

1. vi. අමාරුවෙන් භෙමින් ගමන් කරනවා
2. අමාරුවෙන් හෙමින් ගමන් කරනවා
3. කටී
4. Geo. දැව
5. vt. නිශ්එල දේ ගොඩ ගසනවා
6. නිශ්ඵල දේ ගොඩ ගසනවා
7. n. ලී දඬු

lumber room

n. අනවශ්‍ය ලී බඩු කාමරය

lumbering

1. a. අමාරුවෙන් යන
2. Geo. දැව කර්මාන්තය

lumberman

n. දැව සපයන්නා

lumen

1. Bot. කුහරය
2. Med. ලුමනය
3. Psy. ලූමනය

lumen-dwelling

කුහර වාසී

luminaire

දීප්තිමත්

luminance

1. Phy. දීප්තතාව
2. දීප්තතාවය

luminary

n. ප්‍රසිද්ධ උගතා

luminescence

1. n. සංදීප්තිය
2. සංදීප්ත වීම
3. Phy. සන්දීප්තිය
4. Che. සන්දීප්තීය

luminescent

a. ප්‍රභාසම්පන්න

luminiferous

1. Phy. ආලෝකවාහක
2. a. සංදීප්තිධර
3. Phy. සන්දීප්තිධර

luminiphore

Che. සන්දීප්තිධරය

luminosity

Psy. දීප්තිය

luminous

1. a. ආලෝකවත්
2. a. දිලිසෙන
3. a. දීපන
4. a. දීප්ත
5. a. පැහැදිලි
6. a. බබළන

luminous flux

Psy. දීප්ත ස්‍රාවය

lump

1. n. ආලෝපය
2. n. ඉදිමුම
3. n. උණ්ඩිය
4. vti. එකට ගොඩගසනවා
5. n. කැටිය
6. n. කැදැල්ල
7. n. කුට්ටිය
8. n. ගුඩ
9. n. ගුළ
10. n. ගුළිය
11. n. ගොඩ
12. n. තැම්බ
13. vti. නොකැමැත්තෙන් ඉවසා සිටිනවා
14. n. පිඩ
15. n. පිණ්ඩය
16. n. පුඤ්ජය
17. n. පුට
18. n. පුටය
19. n. බෙටි
20. n. වැදැල්ල
21. st. ස්කන්ධ
22. st. සුරුණ්ඩි

lump sum

1. n. එකවර දෙන මුදල
2. Eco. එක්වරය

lumpish

1. a. ගුඩ්ඩ
2. a. ගුලිගැසුණු
3. a. බර

lumps

Civ. ගිනි ගඩොළු